දිනෙන් දින අහිමි වන වන අලි සම්පත රැක ගන්න විදුලි බල මණ්ඩලයෙන් විශේෂ වැඩසටහනක්

Published on

රටට අහිමිව යන වන අලි සම්පත රැක ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

2024 වසරේ මේ දක්වා කාලය තුළ අනවසර විදුලි රැහැන් හේතුවෙන් වන අලින් 50 දෙනෙකුගේ පමණ දිවි අහිමි වී තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙලෙස නීතිවිරෝධී ලෙස විදුලි රැහැන් අදින පුද්ගලයින්ට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මෙි අතර වන අලින් ආරක්ෂා කර ගැනීම සදහා විදුලි බල මණ්ඩලය මහජන සහයද අපේක්ෂා කරනවා.

ඒ අනුව අනවසර විදුලි රැහැන් පිළිබඳව තොරතුරු 0112118767 යන දුරකථන අංකයට හෝ හදිසි වැටලීම් අංශයේ 1987 යන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

More like this