සජිත් දිගටම බස් බෙදන්න – කහ පාට බස් එක දකින්න ආසයි

Published on

මේ කතාව ඇහෙන්නේ දේශපාලන වේදිකාව ඇතුළේ.

හැබැයි වේදිකාව කිව්වට ඇත්තටම මේක අහන්න ලැබුණේ පාර්ලිමේන්තුවේ දී.

මේ යෝජනාව ගෙනාවේ සුනිල් හඳුන්නෙත්ති.

පාර්ලිමේන්තුවේ කතා බහක් එහෙම නැතිනම් විවාදයක් අතරවාරයේ හඳුන්නෙත්ති මහත්මයා සජිත් ප්‍රේමදාසට තමයි මේ යෝජනාව කළේ.

‘මිනිස්සු හිතයි මේක දේශපාලන බස් කියලා

ඇත්තටම පාසල් ළමුන් ගැන හිතුවනම් දිගටම බස් බෙදන්න.

ඡන්දෙ ඉවර වුණාම නතර කරන්න එපා.

දකින්න ආසයි අර කහ පාට බස්.

මුදල් ආධාර දුන්න මිත්‍රයන්ගෙන් සහය අරගෙන දිගටම බස් දෙමු.’

එහෙම තමයි හඳුන්නෙත්ති මහත්මයා සජිත්ට කිව්වේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this