මේ කතාව ඇහෙන්නේ දේශපාලන වේදිකාව ඇතුළේ.
හැබැයි වේදිකාව කිව්වට ඇත්තටම මේක අහන්න ලැබුණේ පාර්ලිමේන්තුවේ දී.
මේ යෝජනාව ගෙනාවේ සුනිල් හඳුන්නෙත්ති.
පාර්ලිමේන්තුවේ කතා බහක් එහෙම නැතිනම් විවාදයක් අතරවාරයේ හඳුන්නෙත්ති මහත්මයා සජිත් ප්‍රේමදාසට තමයි මේ යෝජනාව කළේ.
‘මිනිස්සු හිතයි මේක දේශපාලන බස් කියලා
ඇත්තටම පාසල් ළමුන් ගැන හිතුවනම් දිගටම බස් බෙදන්න.
ඡන්දෙ ඉවර වුණාම නතර කරන්න එපා.
දකින්න ආසයි අර කහ පාට බස්.
මුදල් ආධාර දුන්න මිත්‍රයන්ගෙන් සහය අරගෙන දිගටම බස් දෙමු.’
එහෙම තමයි හඳුන්නෙත්ති මහත්මයා සජිත්ට කිව්වේ.