නවසීලන්තයට එරෙහි T20 සටනට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Published on

නවසීලන්තයට එරෙහි 20-20 තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඊයේ (18) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි එය නිවේදනය කළේ.

තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ තරඟ මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යන බව සඳහන්.

එහි නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කුසල් පෙරේරා
  5. අවිෂ්ක ප්‍රනාන්දු
  6. කමිඳු මෙන්ඩිස්
  7. දිනේෂ් චන්දිමාල්
  8. භානුක රාජපක්‍ෂ
  9. වනිඳු හසරංග
  10. මහීෂ් තීක්‍ෂණ
  11. ජෙෆ්රි වැන්ඩසේ
  12. චමිදු වික්‍රමසිංහ
  13. මතීෂ පතිරණ
  14. නුවන් තුෂාර
  15. අසිත ප්‍රනාන්දු
  16. බිනුර ප්‍රනාන්දු

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this