නවසීලන්තයට එරෙහි T20 සටනට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Published on

නවසීලන්තයට එරෙහි 20-20 තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඊයේ (18) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි එය නිවේදනය කළේ.

තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ තරඟ මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යන බව සඳහන්.

එහි නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කුසල් පෙරේරා
  5. අවිෂ්ක ප්‍රනාන්දු
  6. කමිඳු මෙන්ඩිස්
  7. දිනේෂ් චන්දිමාල්
  8. භානුක රාජපක්‍ෂ
  9. වනිඳු හසරංග
  10. මහීෂ් තීක්‍ෂණ
  11. ජෙෆ්රි වැන්ඩසේ
  12. චමිදු වික්‍රමසිංහ
  13. මතීෂ පතිරණ
  14. නුවන් තුෂාර
  15. අසිත ප්‍රනාන්දු
  16. බිනුර ප්‍රනාන්දු

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this