හොන්ඩා සහ නිසාන් සමාගම් එකතු වී නව සමාගමක් පිහිටුවීමට සාකච්ඡා අරඹයි

Published on

ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙහි අරමුණ වන්නේ ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීමයි.

එමෙන්ම 2016 වසරේ සිට Nissan සමඟ සමීපව කටයුතු කරන Mitsubishi Motors මෙම කණ්ඩායමට එක්විය හැකි බව ද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ,අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන්.

මෙම කරුණු අනාවරණයත් සමග ටෝකියෝ කොටස් වෙළඳපොළේ, නිසාන් සහ හොන්ඩා සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් තිබෙන බවයි කියන්නේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this