හොන්ඩා සහ නිසාන් සමාගම් එකතු වී නව සමාගමක් පිහිටුවීමට සාකච්ඡා අරඹයි

Published on

ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙහි අරමුණ වන්නේ ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීමයි.

එමෙන්ම 2016 වසරේ සිට Nissan සමඟ සමීපව කටයුතු කරන Mitsubishi Motors මෙම කණ්ඩායමට එක්විය හැකි බව ද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ,අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන්.

මෙම කරුණු අනාවරණයත් සමග ටෝකියෝ කොටස් වෙළඳපොළේ, නිසාන් සහ හොන්ඩා සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් තිබෙන බවයි කියන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this