රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

Published on

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමි කර ගැනීමට සමගි ජන බලවේගය අද සමත් වුණා.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හික්කඩුව ලියනගේ නිමල් මුණසිංහ මහතායි එහි සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව රත්නපුර ප්‍රාදේශීය සභාවේ වැඩි බහුතරයක් හිමිව තිබුණේ විපක්ෂයටයි.

Latest articles

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්න – ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙරාන් නුවර සිටින සියලුදෙනා වහාම ඉන් ඉවත් විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

පොතුහැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම තාවකාලිකව අත්හිටුවයි

පොතු හැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක්...

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරනවා – ප්‍රවාහන අමාත්‍ය

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග,...

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන්...

More like this