දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Published on

වැසි සහිත කාළගුණය හේතුවෙන්, දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් හෙට(15) පස්වරු 04 දක්වා බලාත්මකයි.

එම ප්‍රදේශ පහතින්,

  1. කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක
  2. ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය
  3. කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර
    බුලත්සිංහල
    අගලවත්ත
  4. නුවර දිස්ත්‍රික්කය – ගඟ ඉහළ කෝරලේ
  5. කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල
    දෙහිඕවිට
    යටියන්තොට
  6. නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව
  7. රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර
    කුරුවිට
    නිවිතිගල
    ඇහැළියගොඩ
    අයගම

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this