ජනපති අනුර ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published on

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවුණා.

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටි මෙම හමුව සංවිධානය කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින්.

මෙම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව එරට සිටින ශ්‍රී ලාංකියින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා, බිඳවැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සඳහා මේ වනවිට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බව පෙන්වා දෙනු ලැබුවේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this