ඉරාන – ඊශ්‍රායල් රටවල සිටින ලාංකිකයන්ට හදිසි තත්ත්වයක දී දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්

Published on

ඉරාන – ඊශ්‍රායල් ගැටුම් නිසා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ට යම් හදිසි තත්ත්වයක දී තොරතුරු දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

Emergency Contact Information

📍 Embassy of Sri Lanka – Israel
▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)

📍 Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)

විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වයක දී පමණක් ඉහත අංක වෙත ඇමතුම් ලබා දෙන ලෙසයි.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this