ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් අගනුවරට එල්ල කළ ප්‍රහාරවලින් 78ක් ජිවිතක්ෂයට

Published on

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ඉරාන රජය මේ වන තෙක් තහවුරු කළ ප්‍රකාශයක් සිදුකර නැහැ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරවලින් ජ්‍යේෂ්ඨ ඉරාන හමුදා නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද මිය ගිය බවයි.

ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කළා.

Latest articles

කොහුවල නිවසකට වෙඩි 

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...

උතුරු ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 05ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්...

බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි...

ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා...

More like this