ඉන්දීය සුපිරි නළු ධනුෂ් සහ ඓෂ්වර්‍යා යළිත් එකතු වෙලාද? මේ දවස්වල ධනුෂ්ගේ රසිකයෝ වෙලා ඉන්න ඔයා අපි හැමෝට ම තියෙන ප්‍රශ්නයක්.
ඒ ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් ප්‍රසිද්ධියේම පෙනීසිටි ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වීම හේතුවෙන්.
එම ඡායාරූප ධනුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කර තිබුණා.
ඔවුන්ගේ වැඩිමල් පුතුගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතරතුරයි ඔවුන් මෙලෙස ඡායාරූප මාධ්‍යට එක කොට තිබුණේ.