කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Published on

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තීරණය කර තිබෙනවා.

අද ( 13) දින නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ ලේඛන මේ මොහොතේ ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this