සජබ ජාතික ලැයිස්තුවට වාරණයක්

Published on

සමගි ජන බල වේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද(12)දින කොළඹ දිසා අධිකරණය මගිනුයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයකු ඇතුළත් නොකර මන්ත්‍රී ධුර හතර නම් කිරීම වළක්වමිනුයි එම වාරණය නිකුත් කළේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා ගොනු කළ එම පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබුණා.

එහිදී අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය විත්තිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබන 26 වෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසටද නියෝග කර තිබෙනවා.

Latest articles

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

සිරමැදිරිය ගුවනින් ආ තහනම් ද්‍රව්‍ය

වව්නියාව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් කිසියම් පුද්ගලයෙක් විසින් විසිකර...

කෝටි ගණනක මැණික් තොගයක් රටින් පන්නන්න හදපු චීන ජාතිකයින් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ, පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික්...

More like this