රට නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් ඇති අවධියක මානව සිත් සුවපත් කිරීමට ද වෙසක් කාලය වඩාත් සුදුසුයි – අගමැති

Published on

අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව තමන් විශ්වාසය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ අදට යෙදී තිබෙන වෙසක් පොහොය දිනයට සුභාශිංසන එක් කරමින් නිවේදනයක් නිකුත් කරමිනි.

එමෙන්ම මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී,  සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ තමන් ප්‍රාර්ථනා කරන බවයි ඇය වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින්,

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this