ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සටන් විරාමයකට දෙරට එකඟ වූ බවයි පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ද ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉන්දියාව විසින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.