ගාසා තීරයට ආධාර ලබාදීමට අමෙරිකාව නව වැඩපිළිවෙලක් අරඹයි

Published on

ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීමට අමෙරිකාව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය තුන්වන මසටත් ආධාර සැපයීම අඛණ්ඩව අවහිර කිරීම හේතුවෙන් ජගත් සංවිධානයේ අනතුරු ඇගවීම නොතකා පෞද්ගලික සමාගම් හරහා මානුෂීය ආධාර සැපයීමට ඇමෙරිකාව සැලසුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති මයික් හකබී ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය ආධාර සොරකම් කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක කොන්‍ත්‍රාත්කරුවන් විසින් බෙදා හැරිමේ මධ්‍යස්ථාන ඔස්සේ මිලියනයකට අධික පිරිසකට ආහාර හා අනෙකුත් සැපයුම් ලබාදෙන බවයි.

මේ අතර, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට ආහාර සැපයීමට බාධා කිරීම හේතුවෙන් එහි ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this