කොටහේනේ දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්

Published on

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්වන මේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එසේම කොටහේන සහ බම්බලපිටිය යන පොලිස්ථානවලින් එම සිදුවීම සම්බන්ධයෙන් නිගමන වාර්තා කැඳවා ඇති බවද එහි සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් දැක් වූ අදහස්වලට පිළිතුරු ලබා දුන් අගමැතිනිය කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.

ළමා රක්ෂණ අධිකාරිය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this