මාදුරුඔය ජලාශයට කඩා වැටුණු යානයේ සිටි 12ම බේරා ගනියි

Published on

අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් එරන්ද ගී ගනගේ මහතා පවසනවා.

ඒ අනුව ඔවුන්ව රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස එම ජලාශයට කඩා වැටුණා.

යානය මෙම අනතුරට ලක්ව ඇත්තේ මාදුරුඔය – කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහා ගමන් කරමින් සිටි අතරතුරයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this