ලාහෝර් හා කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Published on

පාකිස්ථානයේ, ලාහෝර් නුවර හා කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් ඊට හේතුවයි.

ශ්‍රී ලංකාවේ සිට සතියකට ගුවන් යානා 04 ක් ලාහෝර් නුවර වෙත පියාසර කෙරුණා.

එමෙන්ම, ඉන්දියාවට සිදු කෙරන ගුවන් ගමන්වල ද වෙනසක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ.

ඉන්දු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදෑසන ද පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වූවා.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this