රටේ සංවර්ධනයට ලෝක බැංකුවෙන්, ජනපතිට කොළ එළියක්

Published on

ලෝක බැංකුවේ සභාපති Ajay Banga සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ආයෝජන, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ කලාපීය සංවර්ධනය යන අංශවල වර්ධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this