ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඇරඹේ

Published on

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 18ක්.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වාමාංශික කම්කරු පක්ෂ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බර්නීස් මහ මැතිවරණයෙන් නැවත තේරී පත් වීමට අපේක්ෂා කරන අතර ඔහුගේ ප්‍රතිවදියා වන්නේ කන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩට්න්.

වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියාවේ බලයට පත් වුණේ 2022 වසරේ මැයි මාසයේදීයි.

මෙහිදී නිල ප්‍රතිඵල නිකුත් වීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගත විය හැකි නමුත් ඡන්දය අවසන් වූ වහාම ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම නිල නොවන මූලික ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කරනු ඇති.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this