CCD හිටපු ලොක්කා අද අධිකරණයට – අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Published on

අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අද(10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2023 අගෝස්තු මසදී එම කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් විමර්ශනයක් කළ බව කියන සිද්ධියකට අදාලවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ අනුව ඔහු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Latest articles

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමියගේ අවධානය

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක්...

නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ජූලි චන්ග්

එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද...

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

More like this