වෙළඳ පොළ තුළ සහල් විකිණිය හැකි උපරිම මිල සඳහන් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දේශීය සහල් විකිණිය යුතු තොග සහ සිල්ලර මිල මෙන්ම විදේශීය සහල් විකිණිය යුතු සිල්ලර මිල ද ඊට ඇතුළත්.