සහල් හිඟයක් ඇති විය නොහැකි බවට විද්වතෙකුගෙන් අනාවරණයක්

Published on

ජන හා සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව රට තුළ කිසිදු හාල් හිඟයක් ඇති විය නොහැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.

පසුගිය කාලයේදී යල කන්නයෙන් සහ මහ කන්නයෙන් ලබාගත් වී මෙට්ට්‍රික් ටොන් 44,000 ක් රට තුළ පැවතිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

මහාචාර්යා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින සහල් ඒකාධිකාරයට පැවති කිසිදු රජයකින් පිළියම් යෙදීමට කටයුතු නොකළ බවයි.

රට තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරාවටම වී මිලදී නොගැනීම සහ අදාළ බලධාරින් වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් බවයි අරුණ කුමාර මහතා පැවසුවේ.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this