ඇමෙරිකාවෙන් යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක්

Published on

රුසියාව සමග පවතින යුද ගැටුම් සදහා යුක්රේනයට තවත් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ඩොලර් මිලියන 988ක නව ආයුධ සහ උපකරණ ආධාර පැකේජයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ආධාර පැකේජය පිළිබද තීරණය කර ඇත්තේ ආරක්ෂක කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කැලිෆෝනියාවේ පැවති වාර්ෂික ජාතික ආරක්ෂක සංසදයේ දීයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this