ඇමෙරිකාවෙන් යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක්

Published on

රුසියාව සමග පවතින යුද ගැටුම් සදහා යුක්රේනයට තවත් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ඩොලර් මිලියන 988ක නව ආයුධ සහ උපකරණ ආධාර පැකේජයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ආධාර පැකේජය පිළිබද තීරණය කර ඇත්තේ ආරක්ෂක කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කැලිෆෝනියාවේ පැවති වාර්ෂික ජාතික ආරක්ෂක සංසදයේ දීයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this