ට්‍රම්ප් විලියම් කුමරු අතර හමුවක්

Published on

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය යළි ජනතාවට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුවයි.

මෙහිදී ඔවුන් දෙදෙනා සුහද කතාබහක නිරත වී ඇති අතර, විලියම් කුමරු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

2019 වසරේ එවකට ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක් කළ අවස්ථාවේදියි ඔවුන් දෙදෙනා අවසන් වරට හමු වී ඇත්තේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this