ට්‍රම්ප් විලියම් කුමරු අතර හමුවක්

Published on

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, විලියම් කුමරු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය යළි ජනතාවට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුවයි.

මෙහිදී ඔවුන් දෙදෙනා සුහද කතාබහක නිරත වී ඇති අතර, විලියම් කුමරු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

2019 වසරේ එවකට ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක් කළ අවස්ථාවේදියි ඔවුන් දෙදෙනා අවසන් වරට හමු වී ඇත්තේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this