සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක්

Published on

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින්, ඩිජිටල්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වූයේ.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ මූලික කරුණු වූයේ ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) ක්‍රියාත්මක කිරීමත්, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහයෝගී අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this