පැරිසියේ නෝත්‍රඩෑම් දේවස්ථානයේ යළි ජනතාවට දොර හැරේ

Published on

වසර 05කට පසුව ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය නැවතත් ජනතාවට අද ( 07) සිට විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2019 වසරේදී ඇති වූ හදිසි ගින්නනෙන් පසුව දෙව්මැදුර ප්‍රතිසංස්කරණයට ලක් කරඇති අතර ඩොලර් මිලියන 750ක පමණ මුදලක් ඒ සදහා වැය වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම, ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු ද මෙහි නිල වශයෙන් සිදු කරන විවෘත කිරීම සදහා එක්වීමට නියමිත බවද ප්‍රකාශ කර සිටිනවා.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this