ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කරනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

Published on

ග්‍රාමීය රෝහල්වලටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ මූලික රෝහල් හෝ ඊට ඉහළ ශ්‍රේණිවල රෝහල්වල පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් ගම්බද ප්‍රදේශවල ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව නොමිලේ ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 6ක මෙම ව්‍යපෘතිය ලබන මාසයේදි ආරම්භ කරන බවයි විජයමුණි මහතා පැවසුවේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this