ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය අදත්

Published on

ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (06) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ශාත්ක ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේදීයි.

පළමු දිනය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුළු 7ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා.

ලකුණු 101ක් රැස් කරමින් රයන් රිකෙල්ටන් ඊයේ තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ බවද සඳහන්.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this