දකුණු කොරියා ජනපතිට පක්ෂයෙන් ඉවත් වන්නැයි බලපෑම්

Published on

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට පක්ෂයෙන් ඉවත් වන ලෙස පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා දන්වා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ ජනාධිපති යූන් සිය ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවේදී තමන් හැසිරුනු ආකාරය ගැන සමාව අයැදමින් ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ඉල්ලා අස් වුවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමකින් පසු යුද නීතිය ඉවත් කිරීමට සිදුවීමත් සමග නිහඬ වූ ජනපති යූන් අද ජාතිය ඇමතීමට නියමිතයි.

මේ අතර දකුණු කොරියා විපක්ෂය ජනාධිපති යූන්ට දෝෂාභියෝගයක් එල්ල කර ඇති අතර සෙනසුරාදා එහි ඡන්ද විමසීම සිදු කරණ බවයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this