ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණෙන් විශේෂ වැඩසටහනක් සුගතදාස ක්‍රීඩාංගනයේ

Published on

ශ්‍රී ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණෙන් විශේෂ වැඩසටහනක් පසුගිය දින කිහිපය පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වූවා.

මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිපන්දු පුහුණු අධ්‍යක්ෂ දොන් වෝල්ටර් මහතාගේ මූලිකත්වයෙනුයි.

බී ශ්‍රී ලංකන් පැසිපන්දු ඇකඩමියේ නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී,ඇමෙරිකාවේ පැසිපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන කේෂර එස් පෙරේරා විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා.

එහිදී බී ශ්‍රී ලංකන් බාස්කට් බෝල් චෑම්ප් 2025 තේමාව යටතේයි මෙම කඳවුර පැවැත්වුණේ.

මෙහිදී පැසිපන්දු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන්ට ද ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමිවුණා.

ඇමෙරිකා එක්සත් ජනපදය පැසිපන්දු ක්‍රීඩාව සඳහා ලෝකයේ ප්‍රචලිතම රාජ්‍යයක් ලෙස හඳුන්වන අතර මෙම කඳවුරට පැමිණි තරුණ තරුණයින්ට ඇමෙරිකා එක්සත් ජනපදය මගින් විශේෂ සහතිකපත්ද ප්‍රදානය කෙරිණි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this