තහනම් පිරමීඩ යෝජනා ක්රම පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වා ඇති බවට ශ්රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධවද මහ බැංකුව සිය නිවේදනය මගින් මහජනතාවට දැනුම් දී තිබෙනවා.
එම නිවේදනය පහතින්
