ඩොලර් මිලියන 334ක් වූ IMF සිව්වන වාරිකය ලංකාවට හිමිවෙයි

Published on

ඩොලර් මිලියන 334ක් වූ සිව්වන වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවයි තීරණය කර තිබෙනවා.

එහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි තිබෙන්නේ.

මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් වූ ණය මුදලක් ලබා දී ඇති බව පවසනවා.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

මෑතක දී අවසන් කරන ලද ණය ප්‍රතිව්‍යූහගතකරණ කර්තව්‍යයන් ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මගෙහි සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුම් කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

හිටපු ජනපති රනිල් ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පවත්වා...

යාල ජාතික උද්‍යානය සංචාරකයින්ට වැසේ

අද (01) සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ...

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

අද (1) දින දහවල් 12.30 සිට හෙට දින ප.ව. 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම...

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත්...

More like this