අද (1) දින දහවල් 12.30 සිට හෙට දින ප.ව. 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බව සඳහන්.
ඒ අනුව
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- පස්සර
- හාලි ඇල
- බදුල්ල
- කන්දකැටිය
- ඌව පරණගම
- හපුතලේ
- මීගහකිවුල
- සොරණාතොට
නුවර එළිය දිස්ත්‍රික්කය:
- වලපනේ
යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහායි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.