චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව යුරෝපා සංගමයේ අනිසි ඒකපාර්ශ්වික සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි

Published on

යුරෝපා සංගමය චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව පදනම් විරහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර නීතිය මත පදනම් නොවී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට තරයේ ම විරුද්ධ වන බවයි චීනය පවසන්නේ.

එබැවින් නිසි පියවර ගෙන චීන ව්‍යවසායයන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩිව ආරක්ෂා කිරීමට චීනය සූදානම් බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ යුරෝපා සංගමය ඉකුත් 24 වැනි දා රුසියාවට එරෙහිව 16 වැනි වටයේ සම්බාධක පැනවීමේ ලැයිස්තුවට ඇතැම් චීන ව්‍යවසායයන් හා පුද්ගලයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Latest articles

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

More like this