මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

Published on

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

අනතුරින් පසු වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Latest articles

Forbes 30 Under 30 Asia 2025 ලැයිස්තුවට Wild Cookbook චරිත් එන්. සිල්වාගේ නමත්

Youtube අවකාශය තුළ ලොව පුරා ජනාදරයට ලක් වී සිටින Wild Cookbook Youtube නාලිකාවේ හිමිකරු...

යුක්‍රේනය එක්ක සාම සාකච්ඡා සඳහා එන්නේ නෑ – රුසියානු ජනාධිපති

තුර්කියේ පැවැත්වෙන රුසියානු - යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය...

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස...

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

More like this