ඇමරිකාවේ බිත්තර හිඟයක්

Published on

ඇමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණු රෝගය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළෙඳපොළේ දැවැන්ත බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බවයි වාර්තාවන්නේ.

පසුගිය සතියේ දී එරටින් ඉතිහාසයේ වැඩිම බිත්තර මිලද වාර්තා වුණා.

බිත්තර 12ක වටිනාකම සටහන් වූයේ ඩොලර් 4.95ක් ලෙසයි.

පසුගිය වසරේ දී බිත්තර 12ක මිල සටහන්වී ඇත්තේ ඩොලර් දෙකක් පමණයි.

බිත්තර හිඟය හා අධික මිල හේතුවෙන් තුර්කියෙන් බිත්තර මිලදී ගැනීමට මේ වනවිට ඇමෙරිකාව සූදානම්වනවා.

ඒ සඳහා තුර්කි බිත්තර නිෂ්පාදකයින් එකඟවී ඇති අතර ලබන ජුනි මාසය වනවිට බිත්තර ටොන් 15,000ක් ඇමෙරිකාවට ලබාදෙන බව සඳහන්.

Latest articles

අස්වැසුම නතර කරන බවට සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි – සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා මැයි මස සිට නතර කරන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන...

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර අද

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

කෝප් කමිටුවෙන් හෙළිවුණ කාබනික පොහොර වංචාව

කෝප් කමිටුව 2021 වසරේ දී රුපියල් මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව...

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

More like this