බොලීවියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 30 ක් ජීවිතක්ෂයට

Published on

බොලීවියාවේ කඳුකර මාර්ගයක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 30 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ළමුන් සිව් දෙනෙකු ඇතුළු 14 කු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

යොකාල්ලා දිස්ත්‍රික්කයේ පොටොසි හා ඔරුරෝ නගර අතර මෙම අනතුර සිදුව තිබෙනවා.

රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මීටර් 800 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන්.

Latest articles

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

අස්වැසුම නතර කරන බවට සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි – සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා මැයි මස සිට නතර කරන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන...

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර අද

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

කෝප් කමිටුවෙන් හෙළිවුණ කාබනික පොහොර වංචාව

කෝප් කමිටුව 2021 වසරේ දී රුපියල් මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව...

More like this