CID අත්අඩංගුවට ගත් කැලුම් ජයසුමන ලබන 04 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
ජයසුමන ප්රති ත්රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි චෝදනා එල්ල කර ඔහුව කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙනයි තිබුණේ.
ඒ අද ( 01 ) අලුයම 1.45 ට පමණයි.
මහජන කැළඹීමට තුඩුදෙන පැරණි වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්රචාරය කිරීම ඔහුට කරන ලද චෝදනාව බව සඳහන්.
මොහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්රජාත්රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ පුද්ගලයෙක්.