මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කර එහි නව මිල රුපියල් 309ක්
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනවා
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකිරීමටයි තීරණය කර ඇත්තේ
මීට අමතරව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188ක් වනවා