දින හතරක කඩිනම් බහාලුම් නිෂ්කාශන වැඩසටහනක්

Published on

ශ්‍රී ලංකා රේගුව සහ ඒකාබද්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව දින 04 ක කඩිනම් බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියක් ඊයේ (30) දියත් කර තිබෙනවා.

ඒ අනුව, සියලුම අංශ ඊයේ (30) සිට පෙබරවාරි 2 වැනි ඉරිදා දක්වා පෝලිම් ගැසී ඇති සියලුම බහාලුම් නිෂ්කාශනය වන තුරු පූර්ණ කාර්ය මණ්ඩලය සමඟ රාජකාරි කිරීමට තිරණය කර ඇති බවයි ශ්‍රි ලංකා රේගුව පවසන්නේ.

එබැවින්, නියමිත කාලසීමාව තුළදී තම කාර්යයන් සඳහා නියමිත වේලාවට සහභාගී වෙමින්, පසුබෑම ඉවත් කර ගැනීමට හැකි වන පරිදි, සියළුම භාණ්ඩ තොගකරුවන්, නිෂ්කාශන නියෝජිතයින් සහ ප්‍රවාහනය කරන්නන්ගෙන් ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස රේගුව ඉල්ලා සිටිනවා.

මෙම වැඩපිළිවෙලට සහය වන ලෙස රේගුව සමඟ කටයුතු කරන අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන වෙතින්ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

Latest articles

සුපර් ඩීසල් මිල ඉහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා...

දිවි ගමනට සමුදුන් මාවෙයි සේනාධිරාජාට අගමැතිනිය ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය...

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන්...

More like this