ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Published on

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වූවා.

දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද (31) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

Latest articles

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

මාවෙයි සේනාධිරාජා ගැන මතකය අවධි කළ හිටපු ජනපති රනිල්

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති...

රත්නපුරට මිලියන 32ක් වටිනා මැණික් කැපීමේ පුහුණු මධ්‍යස්ථානයක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ...

දින හතරක කඩිනම් බහාලුම් නිෂ්කාශන වැඩසටහනක්

ශ්‍රී ලංකා රේගුව සහ ඒකාබද්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව දින 04 ක කඩිනම් බහාලුම් නිෂ්කාශන...

More like this