සහල් හිඟය පාලනය කරන්න වී අලෙවි මණ්ඩලය ක්‍රියාමාර්ග අරගෙන – කේ. ඩී. ලාල්කාන්ත

Published on

වෙළඳපොළ තුළ වී මිලදී ගැනීම තුළින් ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගනිමින් වෙළඳපළ තුළ පවතින සහල් හිඟය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට වී අලෙවි මණ්ඩලය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (29 ) සහභාගී වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ පසුගිය රජය සමයේ අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇති බවත්, ඒ තුළින් සහල් වෙළඳපළ ඒකාධිකාරය බිඳ දමන බවයි.

එමෙන්ම 2025 මහ කන්නයට අදාළව වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සූදානම් වී ඇති ආකාරය සහ වී අලෙවී මණ්ඩලය සතුව ඇති ගබඩා සූදානම් කර ඇති ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයාගේ අවධානයට යොමුවි තිබෙන බව සඳහන්.

Latest articles

ගාල්ල, හිනිදුම වෙඩි තැබීමක් – 03ක් මරුට

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීම...

වොෂින්ටන් ගුවන් අනතුරින් මිය ගිය 19කගේ සිරුරු සොයා ගනියි

වොෂින්ටනයේ රේගන් ගුවන් තොටුපළ අසල ඉහළ අහසේදි සිදු වු ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්...

සමිත දුලාන්ට අගමැතිනියගෙන් නව හෙල්ලයක්

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක්...

සටන් විරාම ගිවිසුමේ ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකාව රතු කුරුස කමිටුවට භාර දෙයි

නව සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් අතර සිටි...

More like this