වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

Published on

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර පැවත්වෙන වෝන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කලා.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම

1.Dimuth Karunarathna
2.Oshada Feranando
3.Dinesh Chandimal
4.Anjelo Mathews
5.Kamindu Mendis
6.Dananjaya De silva
7.Kusal Mendis
8.Prabath Jayasuriya
9.Nishan Peiris
10.Jeffrey Vandersay
11.Asitha Fernando

අද තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම

1.Usman Kawaja
2.Travis Head
3.Marnus Labuschangne
4.Steven Smith
5.Josh Inglis (Debut)
6.Beau Webster
7.Alex Carey
8.Mitchell Starc
9.Mathew Kuhnemann
10.Nathan Lyon
11.Todd Murphy

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this