මැතිවරණ සමයේ පොරොන්දු වූ සංවර්ධන බැංකුව ළඟදීම

Published on

මැතිවරණ සමයේ දී පොරොන්දු වූ පරිදි රාජ්‍ය බැංකු තුළ වෙනම සංවර්ධන අංශයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ තඹුත්තේගම ප්‍රදේශයේ අද (26) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ සුහද හමුවට එක්වෙමින්.

වෙනම සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුන ද නව ගොඩනැගිලි සකස් කිරීමේ දී අමතර මුදලක් වැයවන බැවින් පවතින රාජ්‍ය බැංකු තුළ ම වෙනම ඒකකයක් ලෙස සංවර්ධන අංශ ස්ථාපිත කිරීමට තීරණය කළ බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.

ඒ හරහා තරුණ ව්‍යවසායකයින්ට අඩු පොලියට රුපියල් මිලියන 25ක් දක්වා ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි වැඩිදුරටත් සදහන් කළා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this