Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල ආරම්භ වෙයි

Published on

Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල අද(30) (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.00ට) කොළඹ වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ වුණා.

මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සහභාගී වූ අතර, ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් ප්‍රවීණයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක් ද එය ආවරණය කිරීම සඳහා පැමිණ සිටියා.

මෙම සිනමා නිර්මාණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සහභාගීවන අතර ඒ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this