කට කතාවලට අදානි උත්තර දෙයි

Published on

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවට පැතිර යන කටකතා අසත්‍යක් බව අදානි සමාගම පවසනවා.

ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

නව රජයක් පත්වීමෙන් අනතුරුව එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීම, පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමට කටයුතු කිරීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදානි සමාගම නි⁣කුත් කළ නිවේදනය පහතින්,

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this