නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ජූලි චන්ග්

Published on

එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද (22)දින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් තියුණු ජනවරම පිළිබඳව සුබ පැතූ තානාපතිවරිය කර්මාන්ත අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳවද සුනිල් හඳුන්නෙත්ති මහතාට සුබ පැතුම් පලකලා.

නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බවත් එක්සත් ජනපදය තුළ සිටින බොහෝ ආයෝජකයන් දැනට වෙනත් රටවල ඇති ඔවුන්ගේ කර්මාන්ත දකුණු ආසියාවට රැගෙන ඒමට උත්සාහ කරන නිසා ඉන් පංගුවක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු බවත් තානාපතිවරිය පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් තමා සහයෝගය ලබාදෙන බවයි අමරිකානු තානාපතිවරිය මෙහිදි සදහන් කළේ.

ලංකාවේ ඛනිජ වැලි, ග්‍රැනයිට් වැනි ක්ෂේත්‍ර වලට ආයෝජන කිරීමට එක්සත් ජනපද ආයෝජකයන්ට මෙහිදි ආරාධනා කල අමරිකානු තානාපතිවරිය රජය කර්මාන්තකරුවන් මුහුණ දෙන නිෂ්පාදන පිරිවැය හා බදු සම්බන්ධ ගැටළු අවම කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා

Latest articles

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...

ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අමාත්‍ය ආචාර්ය, උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමියගේ අවධානය

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක්...

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

More like this