දූෂණය පිටුදැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහය

Published on

මෙරට දූෂණය පිටුදැකීම සදහා පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (21) දින සිදු වී තිබෙනවා.

එහිදී නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කල බව සඳහන්.

එමෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර පිළිබඳව ඒ මහතා සිය ප්‍රසාදය පළ කළ අතර එම වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා

එමෙන්ම ජාතීන් අතර සමඟිය ගොඩනැගීම ඇතුළු වැදගත් දේශපාලන හා සමාජීය කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.

Latest articles

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

ආගමන විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අද(22) ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරිම් යළි ඇරඹේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර...

More like this