මාලිංගගේ විසිඑකේ මන්තරේ එළි දැක්වීම අද

Published on

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතා විසින් රචිත ‘ද කිලර්’ නමැති කෘතිය අද පස්වරුවේ කොළඹදී එළිදැක්වූවා.

එම අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස් ඇතුළු නවක ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා ඇතුළු නිලධාරීන් පැමිණ සිටියා.

එමෙන්ම ලසිත් මාලිංග මහතාගේ පවුලේ පිරිස සහ හිතවතුන් පැමිණ සිටි බව සඳහන්.

එළිදැක් වූ පොතෙහි ක්‍රිකට් පිළිබඳව කරුණු විසි එකක් ඇතුළත් වෙන බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this